FAST NEWS

24×7 Around the Globe

කෘෂි ඇමති මහින්දානන්දට විශ්වාසභංගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ගැටලුව නිරාකරණය නොකළහොත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඉදිරියේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීරිවරයා වැඩිදුරටත් පැවසීය.