නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කෙරෙයි

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 3,100,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එහි පළමු පියවර යටතේ පොහොර ලීටර් 100,000ක් හෙට දියිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමති නිවේදනය කළා.