පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,