තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 491,604 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

COMMENTS

Wordpress (0)