FAST NEWS

24×7 Around the Globe

අවසර ලැබුණොත් 21 සිට බස් හා දුම්රිය සේවා ආරම්භ කිරීමට සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්තෝම්බර් 21 වනදා වන විට අන්තර් පළාත් සීමා ඉවත් කිරීමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත අන්තර් පළාත් දුම්රිය හා බස්රථ සේවා ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ වන විටත් බස් රථ සේවකයින් සඳහා සහන ලබාදෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.