FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සතියේ දින දෙකක් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින, එනම් 20 වැනි පොහොය දිනයදා මෙලෙස සුරාසැල් වසා තැබෙන ඇත.