තිරිඟු පිටි රුපියල් දහයකින් ඉහළට

තිරිඟු පිටි රුපියල් දහයකින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රීමා සමාගම ද තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

ඊයේ සිට බල පැවැත්වෙන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති අතර, සෙරන්ඩිබ් ආයතනය ද ඊයේ දිනයේ ප්‍රකාශ කළේ, තිරිගු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

COMMENTS

Wordpress (0)