පාන් මිලත් ඉහළට

පාන් මිලත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ ගොස් ඇත.

COMMENTS

Wordpress (0)