FAST NEWS

24×7 Around the Globe

රයිස් සහ කොත්තුවල මිල රුපියල් 10 කින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දැනට පවතින මිලට වඩා රුපියල් 10 කින් මිල වැඩි විම සිදු කරන බවයි.