FAST NEWS

24×7 Around the Globe

පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේදී තීරණය විය.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී මේ බව තීරණය විය.