FAST NEWS

24×7 Around the Globe

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම විශේෂ රැස්වීම හෙට පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.