NMRA දත්ත මැකීම : සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

NMRA දත්ත මැකීම : සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සහකාර ඉංජිනේරුවරයා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මැකීම සම්බන්ධ චෝදනා මත එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 28 වනදායි.

COMMENTS

Wordpress (0)