FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානම් නිවේඑදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේශණ සංවිධානය මේ බව නිවේදනය කළා.