කිරිපිටි මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද

කිරිපිටි මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (04) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතයි.

ඒ අනුව ආනයනකරුවන් සඳහන් කළේ, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් ඉහළ යනු ඇති බවයි.

COMMENTS

Wordpress (0)