FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලු සුරාසැල් අද වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අදට(03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.