FAST NEWS

24×7 Around the Globe

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් විවෘත කිරීම ඉලක්කය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාදිවෙල ග්‍රාමීය ජනතාපොළේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.