FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් කාබනික පොහොර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බඩ ඉරිඟු වගාව සඳහා යොදා ගන්නා කාබනික පොහොර විශේෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විට සාකච්ඡා කර ඇති බව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථික සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ රැස් වූ අවස්ථාවේදි යි.