FAST NEWS

24×7 Around the Globe

සුදු සීනි ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලපත්‍ර ක්‍රමය අහෝසි කරමින්, සුදු සීනි ආනයනය කිරීමට යලි අවසර ලබාදීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරේ.