FAST NEWS

24×7 Around the Globe

සුදු සීනී ආනයනයට යළි අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බවය.

මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.