FAST NEWS

24×7 Around the Globe

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවුරුදු 60ට වැඩි අය, අවුරුදු 30-60 අතර ලෙඩ රෝග සහ ආබාධවලින් පෙළෙන අය, පිළිකා සහ වකුගඩු රෝගීන්, සෞඛ්‍ය ඇතුළු ප්‍රමුඛ පෙළ සේවකයන්ට 3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.