නිරෝධායන ඇඳිරිනීතිය ගැන අලුත්ම තීරණය

නිරෝධායන ඇඳිරිනීතිය ගැන අලුත්ම තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වන දා අලුයම 4.00ට ඉවත් කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කරන බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

අගෝස්තු මස 20 වන දා රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.

COMMENTS

Wordpress (0)