FAST NEWS

24×7 Around the Globe

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට අදාළ වාර්තාවක් වෙළෙඳ අමාතයාංශය මගින් ඇමැති මණ්ඩල රැස්වීමට අද (27 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පසුගිය සිකුරාදා රැස්වී මෙම යෝජනා සාකච්ඡා කර ඇත.