FAST NEWS

24×7 Around the Globe

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

පෙර පරිදිම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇදැරි නීතිය පැනවීම මේ අනුව දිගටම සිදු වනු ඇත.

1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට නියමිත අතර විවහා මංගල උත්සව, අවමගල්‍ය උත්සව සහ ජනතාව එක්විය හැකි ක්‍රියා කාරකම් රැසකට ඉන් දැඩි සීමා පැනවෙනු ඇත.