FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.