FAST NEWS

24×7 Around the Globe

විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් අධ්‍යාපනය සදහා යොමු වන සිසුන් ඒ පිළිබද ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේත් රට පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.