ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට කැදවා ඇති බව වාර්තා වේ.
රක්නාලංකා ආරක්ෂක සමාගමට යුද හමුදාවෙන් දුන් ගිනි අවි සහ පතොරොම් ඇවන්ට්ගාඩ් සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි ඔවුන් කැදවා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.







