FAST NEWS

24×7 Around the Globe

වර්ජනයේ නිරත ගුරුවරුන් තවත් පියවරක් ගන්නා බව කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම සංගමයේ ගුරුවරුන්ට තර්ජනය කරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළ හඬපටය ව්‍යාජ හඬ පටයක් බව ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ ඊට එරෙහිව පියවර ගන්නා බවයි.