කබ්රාල්ගේ ධුරයට අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

කබ්රාල්ගේ ධුරයට අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්.

COMMENTS

Wordpress (0)