FAST NEWS

24×7 Around the Globe

උපාධි පාඨමාලා: දිස්ත්‍රික්ක ප්‍රතිශත නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් සිසුන්ගෙන් උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බදවාගන්නා ප්‍රතිශතයන් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඉසෙඩ් අගයන් ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සඳහන් කළේ.