(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අගමැතිවරයා පසුගියදා ඉතාලිය බලා පිටත්ව ගියා.








