UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය පවසයි.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැණුනේ, බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.