FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ , බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.