FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.