රට විවෘත කිරීම ගැන තීරණය අද

රට විවෘත කිරීම ගැන තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල් කිරීම හෝ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද (17) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.