FAST NEWS

24×7 Around the Globe

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද උදෑසන 8 සිට පසුදින උදෑසන 8 දක්වා පැය 24ක කාලයක් මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම, පළාපත්වේල, දොස්තරවත්ත, දුම්කොළවත්ත, මකුණුගහරුප්ප, සාප්පු වත්ත, සමන්දාව, කිරිගල්පොත්ත යන ප්‍රදේශවලට මෙන්ම නිකවල බී සහ සී යන කොටස්වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.