FAST NEWS

24×7 Around the Globe

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේදී ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර කියා සිටියේ නෞකාවේ සුළු වශයෙන් තවදුරටත් ඉන්ධන කාන්දුව සිදුවන බවයි.