කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට

කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා හිස් වුණ පාර්ලිමේන්තු අසුනට, ජයන්ත කැටගොඩ යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.