FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.