FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 දින අලුයම 04.00 දක්වා දිර්ඝ කර ඇති බවයි.