FAST NEWS

24×7 Around the Globe

ජල බිල්පතට සහන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජල බිල්පත් කිසිදු වැඩි කිරිමකින් තොරව සේවා ලබාදීමට අපේක්ෂා කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නිතී කාල සීමාව තුළ ජල බිල්පත් ගෙවීමේදී යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.