(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොළ අද සහ හෙට දිනවල විවෘත ව තැබෙනවා.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ, තොග වෙළඳ කටයුතු සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොළ මෙලෙස විවෘත ව තැබෙන බවයි.








