පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවමත් පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොපවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කලා.

ආසාදිතයන් වාර්තාවීම යම් තරමකට පාලනය වූ පසූ ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.