තවත් 1,691කට සුවයි

තවත් 1,691කට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.