FAST NEWS

24×7 Around the Globe

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.