ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවීමක්

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ අඩුවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

තවදුරටත් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.