FAST NEWS

24×7 Around the Globe

සුනිල් පෙරේරාගේ අභාවය වෙනුවෙන් ජනපති හා අගමැති ශෝකය පළ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝකය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා තැබූ සටහන් පහතින්,