තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බව වාර්තා වෙනවා.