FAST NEWS

24×7 Around the Globe

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට විසින් මිලදී ගන්නා ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලකාවේ ත්‍රිවිධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක තොගයක් ද මෙරටට රැගෙන ඇවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා.