ඇමති බන්දුලට කොරෝනා

ඇමති බන්දුලට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව නිවේදනය කළා.

එම සටහන පහතින්.