FAST NEWS

24×7 Around the Globe

අද කොවිඩ් එන්නත ලබා ගත හැකි ස්ථාන 443ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 443 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.